අක්කේ... මන් ඔයාට ආදරෙයි...
අක්කේ... මන් ඔයාට ආදරෙයි..
අපේ ඉරනම කොයි විදියට විසදෙයිද කියන්න මන් දන්නෑ ඒත් මන් ඔයාට ආදරෙයි. කිහිප වරක්ම මන් ඔයාට ඒක කියන්න උත්සාහ කරා ඒත් ගොඩක් හේතු ඒකට හරස් වුනා. කවදාවත් මං ඔයාව දැකලා නෑ ඒත දකින්න ආසයි . ඔයා චයිනීස් ෆෝන් එකකින් ගහලා එව්ව පොටෝ එක තාම මං ගාව...