1. Fake Acc0unt

    2020 ට

    කොමහරි 2020 ට එකෙක් තොරගන්ඩ වෙනවනේ:baffled::baffled:..:yes: උඹල මුස්ලිම් ඡන්ද ටික වැටෙයි කියල හිතන්නේ කාටද? ඝෝටා රනිල් මයිත්‍රී සංග නාගා පල්ලෙවත්ත වෙනත් හේතුවත් කියපල්ලා,
  2. Fake Acc0unt

    දැන් මොකද කරන්නේ?

    දැන් මොකද කරන්නේ? පාට කණ්නාඩි ගලවා ඇතුලට එන්න . එදා, 21 වෙනිදා මැරුණු, තුවාලවුනු අයගෙනුත් කතිරේ පිහිටෙන් උත්තරීතර (එහෙමනේ කියන්නේ) පාර්ලිමේන්තුවේ දේශපාලකයින් 225 ක් හිටියනේ, ඔය බෝම්බෙට අහු උණු අයට ඒ අයගෙන් ඉටුවිය යුතු යුතුකමක්, වගකීමක් තිබුනද? ඒක ඉටු උනාද?:nerd: පෙර වැරදි ගැන නෙමෙයි මේ...
  3. Fake Acc0unt

    20k ට 4n එකක්.........

    හොඳ එකක් කියහල්ලකෝ..... පාවිච්චි කරන අය......:love: නොකියා 2.1,,3 මේවා කොහොමද ???
  4. Fake Acc0unt

    Salli hadissiyak

    Raththaran badu tika thiyala salli tikak ganna venava :baffled: sure thanak kohenda machanla..poliya adu thanak kiyahallako..... NSB or PEOPLES BANK..:nerd:
  5. Fake Acc0unt

    කොතනද අපට වැරදුනේ?

    කොතනද අපට වැරදුනේ? "උපුටා ගැනීමක්. " මට හරි ආසයි hotel එකක මහණ වෙන්න. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපන්කො මහණ වෙන්න ලස්සන හොටෙල් එකක්. ඒක නිකන් අවුල් වගේ ද? අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ...!
  6. Fake Acc0unt

    Thread එක කෝ...........

    <<<< ebay selling patan gamu goda yamu >>>>> search කරාම මෙහෙම එනවා. :confused: thread එක ඩිලීට් කරලද? එක හොයාගන්ඩ විදියක් නැද්ද. :(:nerd:
  7. Fake Acc0unt

    කඹ පොරොන්දු කෝ.........

    කඹ පොරොන්දු කෝ......... "සචිත්ට වොට් කරා පොරොන්දු ඉටු කරමු" :yes::yes::yes::growl::growl::growl:
  8. Fake Acc0unt

    YOU?

    මම ජාතිවාදියෙක්...
  9. Fake Acc0unt

    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ...

    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ... රන බිම මැරුනේ සිංහලයෙක් නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ... උඹ වැනි පුතෙකු බිහිකළ මව් පියන්ට මාගේ උත්තමාචාරය..

    No contents