1. D

    මේ වේස බඩු දෙකෙන් මොකක්ද හොද?

    Mokakda hodai kiyala hithenne machanla? any experience with these two brands?
  2. D

    Questions LG vs Samsung vs Innovex Fridge

    Machanla, මේ තුනෙන් එකක් ගන්න හදන්නෙ. Samsung එකට තමයි කැමති. ඒත් Door එකේ corrosion එනව කියල කතාවක් තියනව. එහෙම උන Experience තියනවද? Samsung එකේ එහෙම වෙනවනම් LG එකෙත් වෙන්න පුලුවන් නේද? Innovex එකේ Damro එකෙන් Corrosion warranty එකකුත් දෙනවලු. ඒකයි ඒක consider කරේ. අපේ ගෙදර beach එක ලග...

    No contents