1. Slim_Roethlisberger

    Mercor payment methods

    Mercor එකේ jobs වලට payment method එකක setup කරන්න ඕන කියල තියෙනවා. Available options වල තියෙන්නේ, Stripe විතරයි. ලංකාවට Stripe support නෑ නේද. මේ setup එක කලින් කරපු උන් නැද්ද.
  2. Slim_Roethlisberger

    හාවාගල camping

    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ කෑම්පින් කරන එක ගැනවත් හයික් ගැනවත් දෙයක් කියන්න නෙමේ. වෙන සීන් එකකට. පහුගිය සෙනසුරාදයි ඉරිදයි අපි(කොල්ලෝ 6ක්) හාවාගල ගියා. සෙනසුරාදා දවල් හයික් එක පටන් ගත්තට මහ දුරක් යන්න උනේ නෑ අම්බානෙක වැස්සක් පටන් ගත්තා. හෙන අමාරුවෙන් තේ වත්තක මඩුවකට රිංගගෙන වැස්ස පායනකන් හිටියත්...
  3. Slim_Roethlisberger

    Ecosia - එදිනෙදා කරන internet searches වලින් ගහක් හිටවමු.

    Ecosia - එදිනෙදා කරන internet searches වලින් ගහක් හිටවමු. උඹලා ඔය නිකන් ගුගල් කරලා සර්ච් කරන දේවල් ecosia search engine එක හරහා කරහල්ලා. මුන් අපේ සර්ච්ස් වලින් එන රෙවන්‍යු එකෙන් ලෝකේ තියන ඔය ගස් හිටවන පරිසර සංවිධාන(දැනට 21ට වගේ) වලට ආධාර කරනවා. මේ තියෙන්නේ මුන්ගේ youtube channel එක.මේකට...
  4. Slim_Roethlisberger

    Help

    4න් විතර පස්සේ දෙමටගොඩ ඉඳන් ගම්පහට ට්‍රේන් එකක එන්න කොච්චර වෙලා යයිද බං. 4න් පස්සේ කීයට වගේද ට්‍රේන් තියෙන්නේ? :) Thanks in advance.
  5. Slim_Roethlisberger

    Ubuntu, Windows 10 Dual Boot අවුලක්.

    අඩෝ මගේ කලින් win 10 1709 තියෙද්දි මං උබුන්ටු ඩුවල් බූට් කරන් පාවිච්චි කලා..පස්සේ උබුන්ටු අයින් කරලා වින්ඩෝස් විතරක් තියන් පාවිච්චි කරලා දැන් ඩුවල් බූට් කරන්න හදද්දි grub එක එන්නෑ. හැබැයි උබුන්ටු ඉන්ස්ටෝල් වෙනවා කිසි කේස් එකක් නැතුව.උබුන්ටු 18 වල කේස් එකක් වෙන්න ඇති කියලා Fedora 28 දාලා...
  6. Slim_Roethlisberger

    Millenium IT

    මචං MilleniumIT එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද? ඒකේ internship වලට කට්ටිය ගන්න කතාවක් කිව්වා මගේ යාළුවෙක්. CV එකක් upload කරන්න පුලුවන් කිව්වා කම්පැණි එකේ site එකෙන්.මට හොයාගන්න බෑනේ site එකේ ඒක upload කරම තැනක්.පොඩ්ඩක් ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනං පොඩි හෙල්ප් එකක් දෙනවද? :( :(
  7. Slim_Roethlisberger

    Virtusa Aptitude Test

    Virtusa open day එකක් තියේ.එකේ aptitude test එකක් තියනවලු.එකේ මොන වගේ ප්‍රශ්නද බන් එන්නේ.කරපු උන් ඉන්නවද. :):)
  8. Slim_Roethlisberger

    PUBG Mobile

    Tencent Gaming Buddy එකේ pubg mobile වර්ෂන් එක ගහන උන් ඉන්නවද SLT 4G වලින්.පින්ග් පට්ට අවුල් නැද්ද.උඹලගේ පින්ග් එක කොහොමද..යුරෝප් වල පින්ග් එක ඒෂියා වලට වඩා අඩුවෙන්නේ මගේ පෙන්නන්නේ...අනික අපිට සවුත් ඊස්ට් ඒෂියා සර්වර් එක පෙන්නන්න හදාගන්න බැරිද මේක.. :(:(
  9. Slim_Roethlisberger

    Java help

    Java console program එකක් run වෙන ගමන් screen clear කරන්නේ කොහොමද බං :confused::confused:
  10. Slim_Roethlisberger

    අත කැපිලා

    අඩෝ මගේ ඇගිල්ලක් කැපිල ගිය සතියේ මැහුම් දැම්මා.ඊයේ මැහුම් කැපුවා.ඒත් තාම ඇගිල්ල හිරි වැටිලා වගේනේ බන්..නමන්න පුලාන්.ස්නායු වලට මොනවා හරි වෙලානන් ඒවා නිකන්ම හරි යනවද.නැත්තන් බේත් ගන්න ඕනද බන් ඒවාට.මැහුම් දැම්ම නර්ස් ගෑනිනම් කිව්වා ඔපරේෂන් කරන්න වෙයි කියලා.ඇගිලි කපාගත්ත උන් නැද්ද...
  11. Slim_Roethlisberger

    ccrb ref bonus

    ccrb ref bonus එකෙන් ccrb ගත්ත එවුන් ඉන්නවද බං..ඒකෙන් ගන්නෙ කොහොමද?
  12. Slim_Roethlisberger

    vitrocoin scam නොවේවා..!

    vitrocoin සිද්දිය scam එකක් නොවුනොත් පට්ටනේ..කලින් reg වුන උන්ට coins 100ක් free හම්බෙලා..දැන් එක කොයින් එකක් $7.95ක්..නිකන්ම $795ක්..
  13. Slim_Roethlisberger

    NEOs නැත්තං Killer Asteroids

    මේ කියන්න යන්නේ බොහෝ අය නොදන්න දෙයක් ගැන කියන්න යන්නේ. මේක බොහෝ අය නොදැන හිටියට මේක හැමෝම අනිවාර්යයෙන් දැන ගන්න ඕන. නිදහස් දවසක රෑ අහස දිහා බලන් ඉන්න කෙනෙක්ට දකින්න පුලුවන් පැයකට දෙක තුනක් උල්කාශ්ම වැටෙනවා. පොඩි ආලෝක ඉරක් ඇදිලා යනවා. උල්කාශ්මයේ අඩංගු ලෝහ මත ඒ ඉරේ පාට වෙනස් වේවි. මම කොළ පාට එකක්...
  14. Slim_Roethlisberger

    Rep කැපිල්ල

    bump දැම්මත් rep කපන්නේ ඇයි බං :( :( මොන රෙද්දක්ද

    No contents