Ubuntu, Windows 10 Dual Boot අවුලක්.

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    අඩෝ මගේ කලින් win 10 1709 තියෙද්දි මං උබුන්ටු ඩුවල් බූට් කරන් පාවිච්චි කලා..පස්සේ උබුන්ටු අයින් කරලා වින්ඩෝස් විතරක් තියන් පාවිච්චි කරලා දැන් ඩුවල් බූට් කරන්න හදද්දි grub එක එන්නෑ. හැබැයි උබුන්ටු ඉන්ස්ටෝල් වෙනවා කිසි කේස් එකක් නැතුව.උබුන්ටු 18 වල කේස් එකක් වෙන්න ඇති කියලා Fedora 28 දාලා බැලුවා.ඒත් නෑ.අර වගේමයි..කෙලින්ම වින්ඩෝස් වලට බූට් වෙන්නේ..මොකක්ද මේ අවුල.කලින් පාරක් ඩුවල් බූට් කරලා තිබ්බ විදියටමයි ඔක්කොම කලේ.. :(