1. Aser

    macbook air m1 AutoCAD

    Macbook m1 chip එක පාවිච්ච් කරන අය මේකේ ඉන්නවනේ. මට පොඩ්ඩක් කියනවද AutoCAD පාවිච්ච් කරන කවුරු හරි ඉනන්වද Macbook m1 එකේ?? කොහොමද අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද?? Sketchup එහෙම අවුලක් නැද්ද?? 3D max??
  2. Aser

    ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ද තොරතුරු සහ ගැටළු.

    ඕනෑම ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අපිට තියෙන ගැටළු. ඒවා සම්බන්ද අපි දන්නා දේවල් මේකේ දාමු. කාට හරි කෙනෙක්ට එක වැදගත් වෙයි. ගොඩනැගිලි සම්බන්ධව කට්ටියට තියෙන ප්‍රශ්න මෙකේ කතා කරමු. මේ සම්බන්ධ දන්න අය ගොඩක් එළකිරි එකේ ඉන්නවානේ. පුළුවන් අය තමන්ගෙ profession එක දාන්න. මම Q.S. (Quantity Surveyor) කෙනෙක්.

    No contents