1. R

    machan need a help

    machan umbalage gewal wala thiyena blender/grinder monawada ban ekak ganna one. singer eke ekak thiyenawa prestige kiyala eka 11,500k eka thama tikak haiyata thibune. habai 750w 8000,9000, thiyenawa 500w wage ewa https://www.singersl.com/prestige-teon-mixer-grinder-3-jars-750w...
  2. R

    pol katu

    machanla umbala dannawada colombo pol katu genath denna thiyena than monawada kiyala.
  3. R

    උදව් ඕනා මචන්ලා

    උදව් ඕනා මචන්ලා මචන්ලා මම මීට අවුරුදකට කලින් maximo එකක් ගත්තා. දැන් වැඩ නැතිව කෙලවෙලා ඉන්නේ. මම මේ ලගදී දෑක්ක එකෙක් දාලා තියෙනවා A4 sheet ගෙන්වන seen එකක් අනේ මට ඒ ලින්ක් එක දපල්ලකෝ දන්නා එකෙක්.
  4. R

    Thanks For all

    machanla mama maximo ekak gaththa. mage kalin post ekata sahayogaya dunna hamotama isthuthi. photo ekak dannam heta. leasing thama masekata 34k gewanna one. dan ithin monawa hari hoyala karanna wenawa. umbala danna dewal thiyenawanam kiyapalla mata business ekak widhihata karanna Thanks
  5. R

    රථගාය තියෙන මචංලා උදව්වක් ඕනා

    රථගාය තියෙන මචංලා උදව්වක් ඕනා මම මේ account එකක් හදගෙනම ආව මේක අහන්න. elaki පොස්ට් කියෙව්වට කලින් පොස්ට් දල නේ. මේකයි කෙස්ඒක. අපේ තාත්තා පාවිච්චි කරපු ඩ්මෝ බට්ටෙක් ගන්න යනවා ලක්‍ෂ 2ක් විතර අතින් දීල ලීස් දාන්න තමා හිතාගෙන ඉන්නේ. ඩ්මෝ බට්ට වැඩිය හොදද maximo එක, විස්තර ටිකක් කියපල්ලා ලීස් කරන්න...

    No contents