1. F

    අපි Fixed Deposit ගැන කතා කරමු !!

    අපි Fixed Deposit ගැන කතා කරමු !! ඔයාල දාල තියන Fixed Deposit එක ගැන කියන්න,මාසික පොලිය ගැනත් කියන්න,අපි එ ගැන හැම දෙයක්ම මෙතන කතා කරමු,ගොඩක් අයට වැදගත් වෙයි. අයොජනය කරලා තියන ආයතනය,පොලිය සහ පොලි අනුපාතය සඳහන් කරන්න. Fixed Deposit දානවා නම් ඔයලට අනුව හොඳම ආයතනයත් සඳහන් කරන්න.

    No contents