1. S

    social anxiety/social phobia

    යාළුවනේ Social Anxiety/Social Phobia නැති කරගන්නෙ කොහොමද?මගේ හිතට වද දෙන ප්‍රශ්න වගයක් තියෙනව.එව්ව ගැන හිතන නිසා මේ ලෙඩේ තවත් වැඩිවෙනව.උදව් කරන හැමෝටම බොහොම පින්/ස්තූතියි.
  2. S

    ලොකු මානසික ප්‍රශ්නයක්

    ලොකු මානසික ප්‍රශ්නයක් මචන්ල අපේ ගෙදර අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනව බන්.කුණුහරපත් කියා ගන්නව.අහල පහල ගෙවල් වලටත් ඇහෙනව.රණ්ඩු වෙන්නෙ සුළු කරුණු වලට.දෙන්නට දෙන්න සෙකන්ඩ් වෙන්ඩ කැමති නැහැ.අපේ අම්මත් කුණුහරපෙන් තාත්තට බනිනව.මම පොඩි කාලෙ ඊදල දෙන්න රණ්ඩු වෙන්නෙ.හැබැයි දෙන්නම යාලු වෙනව ටික වෙලාවකට...

    No contents