යූටියුබ්_ප්ලේලිස්ට්_mp3,mp4_විදියට_බාගන්න..
ඇතුල.................ට වරෙන්.
ටිපිටිප් කමුද?:D
(4K Video Downloader)
.
.
.
.
මේකයි කතාව.අපිට යූටියුබ් එකේ ප්ලේලිස්ට් එකක් බාගන්න උනොත් මොකද කරන්නෙ?...එක එක වීඩියෝ එක කොට කොට IDM එකෙන් බා ගන්නවා, එහෙමත් නැත්ම් ප්ලේලිස්ට් එකේ url එක මල්ටි ඩවුන්ලෝඩර්...