මේ ලගකදී ඉදලා ලයිකා ඥානම් පදනම TV එකේ ඇඩ් දාගෙන නටන්න හදන නාඩගම මොකක්ද? යටි අරමුණක් නැතුව නම් වෙන්න බෑ. 

මොකද කෝලම් කුට්ටම ,අක්ෂි වගේ මේ දවස්වල ටොප් ට්‍රෙන්ඩින් ටයිම් ස්ලොට් එකකට ඇඩ් දාගෙන දගලද්දීම හිතාගන්න පුළුවන් කවද ටාර්ගර්ට් එක කියන එක.
(සංවාදයට විවෘර්තයි )