1. Sparky7

    HI-Fi setup

    15,000 - 25,000 ගන්න පුලුවන් හොඳ HIFI Systems මොනවද, මට ඕන clear sound එකක් තියෙන USB , CD support කරන එකක්. මේ වගේ ඒවා පාවිච්චි කරපු අය ඉන්නවා නම් sound quality එක ගැන idea එකක් දෙන්න. Panasonic 4400W Mini Hifi System SC-AKX200E-K Panasonic Powerful Mini System SC-UX100GS-K-S
  2. Sparky7

    පොඩි එවුන්ට බලන්න cartoon

    පොඩි එවුන්ට බලන්න cartoon දැන් TV යන cartoon පොඩි එවුන්ට බලන්න සුදුසු නෑ කියල හිතුන. ඒවායින් පොඩි එවුන්ට ඉගෙන ගන්න දෙයක් නැති තරම්. මෙන්න මේ වගේ ලස්සන youtube channels ටිකක් සෙට් වුණා හොයාගෙන යද්දී. මම මගේ පුතාට videos download කරලා පෙන් එකකට දාල TV එකේ බලන්න දෙනවා. මේවායි English...
  3. Sparky7

    පොඩි එකාට ඉස්කෝලයක්

    පොඩි එකාට ඉස්කෝලයක් පොඩි එකා ලබන අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. රජයේ ඉස්කෝලෙකට දාගන්න අමාරුයි පදිංචිය colombo නැති නිසා. අපි හිතුව semi govrnment හරි private හරි එකකට දාන්න. Carey college තමයි හිතාගෙන ඉන්නේ. wesley college 5laks වගේ ගන්නවලු. ඒ වගේ කරන එක හොඳයිද, එහෙම නැත්නං International...
  4. Sparky7

    No contents