විශාල වානිජමය වටිනාකමක් ඇති දෙමහල් ගොඩනැගිල්ලක් සහ පර්චස් 16 ක ඉඩමක් විකුනන්න තියෙනව කොළඹ කුරුණෑගල පාර අයිනේ පොතුහැර නගරය ආසන්නයෙන්.ඉදිවීගෙන යන අධිවේගී පිවිසුමට විනාඩි එක හමාරක දුර.
ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි
වාහන නැවත්වීමට ඉඩකඩ
ජලය තෙකලා විදුලිය සහිතයි
නළ ජලය ළගදීම
නිරවුල් ඔප්පු
බැංකු...