ආයුබෝවන් සියලු ශ්රී ලාංකිකයන්ට!!
කොරෝනා යන්තම් ඉවරයි කියල හිතාගෙන,
රෙද්දේ රෙවුන අවුරුද්දක් ඉවර වෙලා,
මේ අවුරුද්දවත් ගොඩ දාගන්න කියල,
තමන්ගේ බොහොම පුංචි බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න කියල,
බස් එකේ තෙරෙපි තෙරපි වැඩට යන අම්මේ තාත්ත්තේ අක්කේ අය්යේ නංගි මල්ලි අවසරයි.
ඔව් මම දන්නවා අඩි 6 පරතරය...