1. L

    මහත_අක්කා

    යාලුවනේ මේකයි සිද්දිය. අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් ඉන්නවා. කොල්ලෙක්වත් යාලු වෙන්න අහන්නේ නැහැ. දැන් වයස 38 . එයා මානසික අවුලකින් ඉන්නේ . පට්ට විදිහට මහතයි. කොටින්ම කියනවනම් බැරල් සයිස්. කසාදයක් හරි යන්නෙත් නැහැ මහත වැඩි නිසා. . අපි කොච්චර කිවුවත් එයා ජිම් එකකට යන්නේ නැහැ. ඉස්සර ඉඳලම අපි කියනවා...
  2. L

    වෙබ් හොස්ටි

    ෆෙන්ස් මට මගේ වෙබ් සයිඩ් එක ෆ්‍රී වෙබ් හොස්ට් කරගන්න විදිහක් තියෙයි ද ? 320 MB තියෙනවා. ඩොමේන් එකක් ගත්තා ඩොට් කොම් එකක් ඩොලර් 12 දීලා. දැන් වෙබ් එක හෝස් කරගන්න ඕනේ ෆ්‍රී.
  3. L

    සඳුන්_බුවා

    අපි එළකිරියේ හැමෝම එකතු වෙලා අපේ සඳුන් බුවාට පින් පමුණුවන්න දානයක් දෙමුද. ? පිටකෝට්ටේ සිරිකොත අසරණ සරණ වැඩිහිටි නිවාසයට දානයක් දෙමුද ?

    No contents