යාලුවනේ මේකයි සිද්දිය. අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් ඉන්නවා. කොල්ලෙක්වත් යාලු වෙන්න අහන්නේ නැහැ. දැන් වයස 38 . එයා මානසික අවුලකින් ඉන්නේ . පට්ට විදිහට මහතයි. කොටින්ම කියනවනම් බැරල් සයිස්. කසාදයක් හරි යන්නෙත් නැහැ මහත වැඩි නිසා. . අපි කොච්චර කිවුවත් එයා ජිම් එකකට යන්නේ නැහැ. ඉස්සර ඉඳලම අපි කියනවා. එහෙම කියනකොට එයාට කේන්ති යනවා. කකුල් වල විලුබ උනත් සැහෙන ඉරි තලලා තියෙන්නේ. ඉතින් මේවා පිරිසිඳු කරගෙන ඉන්න බැරි ඇයි . අද කාලේ කෙල්ලෝ ඉන්න විදිහ බලන්න . කොච්චර ලස්සනට ඉන්නවාද. ජිම් ගිහින් කෑම පාලනය කරගෙන ලස්සනට ඉන්නවා. මේ අක්ක සැහෙන මානසික පිඩනයකින් ඉන්නේ කසාදයක් හරියන්නේ නැති නිසා. ඉතින් කවුද බන් බැරල් සයිස් අයට කැමති වෙන්නේ. මහත අඩු කරගන්න කිවුවා කියලා මට බැනල තරහා වෙලා ගියා. එයට ඔය මහතා අඩු කරගන්න කිවුවම සැහෙන කේන්ති යනවා. අයි බන් මේවා මිනිස්සුන්ට උප්පතියෙන් ලැබුණු ආබාධ නොවෙයි නේ. තමන්ට උවමනාව තියනවනම් කම පාලනය කරගෙන ජිම් එකකට ගිහින් ඇඟ අඩු කරගෙන ලස්සනට ඉන්න පුලුව නේ. අනෙක බැරල් සයිස් එකේ ඉන්න හොඳ නැහැ. හාර්ට් ඇටෑක් උනත් එන්න පුළුවන්. තව ලෙඩ රෝග ගණනාවක් හැදෙන්න උනත් පුළුවන්.