හොටෙල් එකක දවසක්...
මම හිතාගෙන ඉන්නවා වයිෆ් , බබා එක්ක දවසක් star හොටෙල් එකෙක ගිහිල්ල රුම් එකක නැවතිලා ඉදල එන්න
රුම් එකට අමතරව බුෆේ කන්න ඕනේ :rolleyes: :lol:පුල් එකත් පාවිච්චි කරන්න ඕනේ
උදේ 9 ට වගේ ගිහිල්ල හවස 5,6 වෙද්දී එන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට දවල් කෑම (බුෆේ) විතරයි හොටෙල් එකෙන් ගන්න...