ඉස්සෙල්ලම කියන්නම් මේක ෆේක් අකෞන්ට් එකක්.
දවස් ගානක ඉදන් හිතට වද දෙන ප්‍රශ්නයක්.
ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නව...පට්ට බාන්ඩෙ..සුදුයි කොන්ඩෙ ස්ට්‍රේට් කරල පොශ් එකට ඉන්නව.ඒකි ඕන කොල්ලෙක් එක්ක ඕනි කුනුහර්පයක් කතා කරනව.මේකිට කොල්ලෙක් ඉන්නව කියල කියන්නෙ.ඒත් කවදාවත් ඌ කෝල් එකක්නම් ගන්නෙ නෑ.ගන්නව දැකලත්...