1. S

    New Zealand - Agent needed

    මේක හරියන්නෙ නෑ ... NZ PR requirement කියන්න පැහැදිලිවම ... හරිම path එක කියන්න ... point score කරන්න ඕනෙනං එකත් කියන්න ... details එක්කම දාන්න .. IELTS කරන්න යන්නෙ ... :yes::yes:
  2. S

    Ausi ද? ... NZ ද? ...

    මචං ල මෙකට හරියටම දන්න උන් උත්තර දීපල්ල ... thread එක වෙන වෙන බයිල වලට නම් නෙවෙයි ... :angry::angry:. දැන් මේ යන විදියට PR ටිකක් අමාරු වේගන එන්නෙ ... මට හිතෙන්නෙ sudent visa තමා promote කරන්නෙ මොකද උන්ට ඒක income වගේම 1,2,3 years උන්ගෙ රටෙ ඉදල , professional certificate අරගත්තු උන් උන්ට වටිනව...
  3. S

    IELTS ගොඩයමු

    මචං IELTS හොරට ගන්න බැරිද ? :confused: කීයක් ගියත් කමක් නැ :yes::yes: කෙලින්ම කියන්න බැරිනම් PM කොරන්න...

    No contents