1. W

    යන්න තියා හිතන්නවත් එපා

    මෙම ත්‍රෙඩ් එකට අදාල පාර්ශවය සමග එහි අන්තර්ගතය ඉවත් කිරීම සදහා මිරිහාන පොලීසියෙදී මා එකගතාවයකට පත් වු බැවින් සහ මිරිහාන පොලිසියෙදී මා මෙහි අන්තර්ගතය Delete කිරීමට එකග වු බැවින් මෙම තෙර්ඩ් එකේ ඇති සියලුම අන්තර්ගතයන් එනම් posted content including headline, company name, other names and the things...
  2. W

    VIP ටිකට් 3ක් තියනව ( table ) Rs 4000 දෙනව.

    මචන්ලා අපි VIP table එකක් දැම්මා මේ show එකේ දැන් අපෙ එවුන් 3කට office එකේ වැඩක් සෙට් වෙලා. Rs5000 ට ටිකට් එකක් ගත්තේ Rs4000 කට දෙනව. කවුරුහරි ඉන්නව නම් ඉන්බොක්ස් msg එකක් දාන්න
  3. W

    WAGON R Club APP use කරන අය එන්නෝ

    WAGON R Club APP use කරන අය එන්නෝ ඉතා වැදගත් දෙයක් බැවින් මෙය share කරන්න Wagon R Club Sri Lanka සාමාජිකයින් 12000 ක් පමණ සිටින facebook එකතුවක් වන අතර මා ද එහි සාමාජිකයෙකු වුවේ එහි පලවන වැදගත් දේවල් හේතුවෙනි. මෙම සාමාජිකයන් ලියාපදින්චිය සිදුවන්නේ Anroid සහ IOS APP එකක් මාර්ගයෙන් වන අතර මම...
  4. W

    Wagon R Problem

    Machan la mama Wagon R ekak balanwa me dawas wala. Mata vahana 2 k set una. 2017 FZ 4way original camera 5000 Km done 2018 FZ 0 milage without 4-way camera Ubala hithanne mokadda me gana dekama ekama price set une. 4way camera ekak thiyenawa nam hodai neda? But 2018 model eka aluthma eka nisa...
  5. W

    Sterling & Kobe Warranty

    Japan Wahana gannakota dena Sterling and Kobe Warranty gana danne kauda? me deken hoda mokadda? me warranty denne nathi sale wala thiyena vahana aulda?

    No contents