WAGON R Club APP use කරන අය එන්නෝ
ඉතා වැදගත් දෙයක් බැවින් මෙය share කරන්න
Wagon R Club Sri Lanka සාමාජිකයින් 12000 ක් පමණ සිටින facebook එකතුවක් වන අතර මා ද එහි සාමාජිකයෙකු වුවේ එහි පලවන වැදගත් දේවල් හේතුවෙනි. මෙම සාමාජිකයන් ලියාපදින්චිය සිදුවන්නේ Anroid සහ IOS APP එකක් මාර්ගයෙන් වන අතර මම Anroid APP එක මාර්ගයෙන් මෙහි ලියපදින්චි වී සිටියෙමි.
පසුගිය දිනෙක මගෙ මිතුරෙකු හි පලකර තිබු පොස්ට් එකකට අනුව මෙම APP එකෙ Password Reset කිරිමට යාමෙදි එම Pasword එක Text Message එක ලෙස නැවත අපගෙ Email එකට ලබෙන බව දන ගතිමි. වැදගත් කරුණ වන්නේ මෙය ඉතාම භයානක Security issue එකක් විමයි. පෞද්ගලිකව මම ද මෙම APP එක සදහා බාවිතා කර තිබුනේ මම සෑම තැනකදීම යොදගන්නා Password එකයි.සැබවින්ම කිසිම මෘදුකාන්ග නිර්මනශිල්පියෙකුටතම පරිබොගිකයන්ගෙ Password එම ආකාරයෙන්ම Database එකක් තුල Save කරගත නොහක. ( එ සදහා නියමිත ක්‍රමවේදයන් පවතින අතර එමගින් Password කේත ක්‍රමයක් ලෙස Save කරගනු ලබයි. එහිදි අදාල APP එක හො මෘදුකාන්ගය නිශ්පාදනය කරන කිසියම් අයෙකුට වුවද තම පාරිබොගිකයන්ගේ Password කියවිමට නොහැක )
නමුත් මෙම Wagon R APP එක තුල එහි පාරිබොගිකයන්ගේ Password කිසිම වගකිමක් නොමැති අයුරින් Save කරගෙන තබගෙන ඇති බව මගේ Password එක රෙසෙට් කිරීමෙන් තහවුරු කරගතිමි. එය ඉතා අවදනම් සහ නිතයනු කුල නොවන දෙයක් නිසාමම පොස්ට් එකක් මාර්ගයෙන් එය Adminta දැනුම් දුන් අතර එහිදි කලබලයට පත් වු අඩ්මින් මට Messenger හි ඔහුගෙ Phone Number එක එවන ලදි.
මම මෙම Group එක තුලින් මාද යමක් ලබගෙන ඇති නිසත් ඔහුට මේ සම්බන්ද දනුමක් නොමති අයෙක් යැයි සිතුන නිසාත් දුරකතන ඇමතුමක් ගෙන ඔහුට මෙහි අති අවදානම් සහගත බව තේරුම් කර දුන්නෙමි. එහිදි ඔහු පවසුවෙ මෙම APP එක ඔහුගෙ campus එකෙ යහලුවෙක් සාදා දුන් බවත් ලක්ශ එක හමරක් එ සදහා ලබගත් බවත්ය. කෙසේ වෙතත් ඔහු මාගෙන් ඉල්ලුවේ මේ සම්බන්දව දැනුම ඇති අයෙක් සම්බන්ද කර දෙන මෙනි. කාර්යබහුල අවස්තාවක සිටි බවින් සහ එකවරම Andorid Developer කෙනෙක් මතකයට නොආ නිස මම ඔහුට පසුව යමෙක් සම්බන්ද කර දෙන්න බලන්නම් කියා සිටියෙමි. ඒ සමග මම ඔහුට කිව්වෙ ඔහුගෙ Developer අමතා මෙම වරද නිවරදි කර group එකේ සාමජිකයන්ට නැවත APP එකෙ රෙගිස්ටෙර් වෙන ලෙස ඉල්ලිමක් කරන ලෙසය.
නමුත් අද දින මාගෙ මිතුරා ( පෙරදිනයෙදි මෙම වරද පිලිබදව share කර තිබු) පැවසුවෙ ඔහු Wagon Rර් Group එකෙන් ඉවත් කර ඇති බවයි වහාම මාද එය බැලුවිට පෙනී ගියෙ මාවද Group එකෙන් ඉවත් කර ඇති බවයි. පුදුමයට කරුන නම් මෙම වරද පෙන්වා දුන් අප දෙදෙනාවම ඉවත් කලේ ඇයිද යන්නයි. මම එදා Adminta පැවසුවෙ මෙය ඉතා ඉක්මනින් නිවරදි කරගන්න ලෙසත් මම අනවශ්ය ලෙස Group eka තුල මෙය Publish නොකර ඉන්නම් කියාත්ය.
ඉතින් ඔබත් Wagon R APP එක භවිත කර අයෙක් නම් සහ ඔබ ඔබගෙ එදිනෙදා භවිත කරන Password එකම මෙම APP එක සදහා යොදා ගත්තෙ නම් වහාම එම Password යොද ගත් Site සහ APP වල Password Reset කරගන්නා මෙන් ඉල්ලමි. මාද මෙ සදහා යොද තිබුනෙ මගෙ Online Banking සහ Personal Email Password එකමය. මෙය ඉතම අවදානම් Security issue එකක් නිස වහම මේ ගැන සැලකිලිමත් වන මෙන් ඉල්ලමි.
මට නවත් Wagon R Group හි මෙය Share කිරිමට නොහැකි නිසා කරුනාකර මෙය Wagon R Group ර් එක පාවිච්චි කරන අයට දනුම් දෙන මෙන් ඉල්ලමි.
කණගාටුවට කරුන නම් මෙවන් දෙයක් හදුනගෙන එය පෙන්වා දි එය සාදා දිමට පවා help එකක් කිරිමටද කැමති වු අපව Group එකෙන් ඉවත් කිරිමයි. මෙම සිදුවීමෙන් යම් කිසිවෙකුට හානියක් අසාදාරනයක් වීමෙදි එය පෙන්වා දිමට සිතෙන ඉත්තෑවා විකුණා දැමීමට පවා සිතේ.

ෆේස්බුක්, ඊ මේල්, ෆෝරම් තව තව ඔන්ලය්න් අකවුන්ට් හැට හුටාමාරක් තියෙනවා ඒ සේරටම වෙන වෙනම යුනික් පාස්වර්ඩ් තියෙන්නෙ මගෙනම් 