මගේ අයියට හින්නොන්මදය කියල අවුරුදු 18ක් බලෙන් බෙහෙත් දෙනවා. මුලදී එයා නැතිව psychiatrict ළගට ගිහින් එයාට මේ මේ වශයෙන් අමුතු ලක්ෂණ තියනවා කියලා බෙහෙත් ගත්තා. එයා වෙනස් තමයි, science, religions ගොඩක් study කළා. යාළුවොත් එක්ක club ගියා. මගේ දෙමවුපියන්ට ඕන විදිහ නෙමේ. ඒත් ලෙඩෙක් නෙමේ. 2014 තමයි...