You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
මිලදී ගන්න හිතන් ඉන්න building එකේ ඉස්සරහ පේමන්ට් එක යටින් වතුර බහින්න මේ වගේ opening දෙකක් තියෙනවා. පේමන්ට් එක පාරට වඩා උඩින් තියෙන්නේ. Building එක පස්සට කරලා හදලා parking හදාගන්න මේ බැම්ම නීත්‍යානුකූලව වෙනස් කරගන්නේ කොහොමද?
-
K
Toyota Vitz එකක් ගන්න උදව්වක්... !!
Toyota vitz 2017 එකක් ගන්න ඉන්නෙ. මට මෙන්න මේ ටික තමයි දැනගන්න ඕන.
1) Fuel consumption එක Traffic/City/ outstation ?
2) වාහනේ comfortable ද? ( Aqua එකට සාපේක්ෂව )
3) Interior එක අව්ලක් නැද්ද?🤔
4) වාහනේ පිටිපස්සේ leg space එක ඇති ද?
Thank you!!:yes:
-
K
Wedding එක ගන්න හොඳ Hotel එකක් ?
.
මම 2019 wedding එක ගන්න තමයි හිතන් ඉන්නෙ. :yes:
Plate එකකට Budget එක Rs. 3000-6000 වගේ තමයි හොයන්නෙ.
උඹලා දන්න Colombo තියෙන හොඳ Hotels ටිකක් ඒවයෙ plate එකක ගානත් එක්කම දාන්න පුලුවන් නම් ලොකු උදව්වක්... Thanks!! :D
.