1. Mr_Krazy

    Daraz.lk එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවාද?

    Daraz.lk එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවාද? ජොබ් එකක් සම්බන්දව විස්තර ලබා ගැනීමට... කවුරුහරි ඉන්නවානම් PM එකක් දාන්න... හදිස්සියි... :D ස්තූතියි;);)
  2. Mr_Krazy

    නුවර අවට නාන්න තැන්..

    නුවර අවට නාන්න තැන්.. නුවර අවට නාන්න සේෆ් තැන් දන්න අය කියන්න බලන්න... :D :D අපි ගලහ පැත්තට වෙනකන්ම යනවා. ඒ අවට උනත් කමක් නෑ :)
  3. Mr_Krazy

    සති අන්ත නිවාඩුවකට තැනක් උවමනා කර ඇත

    සති අන්ත නිවාඩුවකට තැනක් උවමනා කර ඇත මචන්ලා... කොල්ලො 10 කට සෙනසුරාදා ගිහින් රෑ ඉඳලා ඉරිදා එන්න වගේ ප්ලේස් එකක් තියෙනවද දන්න කියන. කොලඹ ඉඳන් පැයක හමාරක දුරකින් නම් වඩා හොඳයි. පූල් එකක් එක්ක අපිටම කියලා ගන්න පුලුවන් තැනක් තම්යි හොයන්නේ.දන්නවානම් යටින් කොටාගෙන පලයන්. ස්තූතියි!! :oo:
  4. Mr_Krazy

    කස්ටමයිස්ඩ් පොතක් හදා ගන්න ඕනේ

    කස්ටමයිස්ඩ් පොතක් හදා ගන්න ඕනේ පිටු 50ක විතර කස්ටමයිස්ඩ් පොතක් හදා ගන්න ඕනේ. කවර් පේජ් එකයි ඔක්කොමත් එක්ක. දන්න තැන් තියෙනවාද? ඒවාගේ ගනන් කොහොමද?
  5. Mr_Krazy

    Weekend Jobs

    මචන්ලා, උඹලා දන්න වීකෙන්ඩ් ජොබ්ස් මොනාද තියෙන්නේ. කොලඹ කිරිබත්ගොඩ අවටින් නම් වඩාත් හොඳයි :baffled::baffled::baffled:

    No contents