1. J

    පුදුම දුකකින් මම ඉන්නෙ

    පුදුම දුකකින් මම ඉන්නෙ තාම බදින්න ගෑනු ළමයෙක් සෙට් වුනේ නෑ. දැන් කලවයසත් හරි. අනේ මන්දා තාම කවුරුත් හරි ගියේ නෑ.ගෙදරින් කවුරු හරි ඉන්නවනම් කියන්න කියද්දි ගොඩක් ලැජ්ජා හිතුනා. පුදුම දුකකින් , කලකිරීමකින් මම ඉන්නෙ
  2. J

    STD HELP for VISA

    STD කියලා TEST එකක් කරගන්න වෙලා තියනවා. අපේ නැන්දා Canada ඉන්නේ. මම Ausiයන්න හිටියේ. :( ඒත් යන්න බැරි වුනා. නැන්දටයි මාමාටයි මාව​ එහෙ ගෙන්න ගන්න ගොඩක් උවමනා වෙලා. එයාලට ළමයිනුත් නැහැ. ඉතින් ඒ දෙන්නා මට වියදම් කරන්නම් කිව්වා. අද රට යන වැඩේ ගැන කතා කරන්න ගියාම එතන හිටියේ කෑල්ලක්. ඒ දැරිවි කිව්වා...

    No contents