STD කියලා TEST එකක් කරගන්න වෙලා තියනවා. අපේ නැන්දා Canada ඉන්නේ. මම Ausiයන්න හිටියේ.
ඒත් යන්න බැරි වුනා. නැන්දටයි මාමාටයි මාව එහෙ ගෙන්න ගන්න ගොඩක් උවමනා වෙලා. එයාලට ළමයිනුත් නැහැ. ඉතින් ඒ දෙන්නා මට වියදම් කරන්නම් කිව්වා. අද රට යන වැඩේ ගැන කතා කරන්න ගියාම එතන හිටියේ කෑල්ලක්. ඒ දැරිවි කිව්වා STDtest එකක් කරන්න වෙයි කියලා. හැබැයි ඒ රටට ගියාමත් ඒ Company එකෙන් මාව ආයෙත් FUll body checkup එකක් කරනවා කියලා කිව්වා.
STD test එකක් කරගන්නෙ කොහෙන් ද? Privert තැනක් නම් ගොදක් හොදයි. Durdens , HEmas එකේ LAB එකකට ගිහින් testකරගන්න පුළුවන් වෙයි නේද? ගාණ කීයක් විතර යයිද?තව පොඩි පුරස්නයක් තියනවා. LAB එකේ ඉන්න කෙනාට STD TEST එකක් කර ගන්න ඕනි කියලා කිව්වම හරිද? නැත්නම් ඒ TEST එකට කියන වෙනම නමක් තියනවද?