ඉන්දියාවේ දින 15 ක් !!!
මගේ සංචාරය ඉන්දීය සංචාරය. ජායාරුප සහිත විස්තරය.
මගේ හිතේ කාලයක් තිස්සේ ඕනෑකමක් තිබ්බා ඉන්දියාවේ සංචාරයක නිරත වෙන්න. කොහොමහරි මිට මාස කිහිපයකට කලින් (පෙබරවාරි මාසයේ) මම ඉන්දියාවේ ගිහිං ආවා. මේක දින 15 ක සංචාරයක්.
ගමනට අපි කට්ටිය ඔක්කොම 10 දෙනක් වගේ ගියේ. ඉන්දියාවේ...