1. onezerology

    hair styles help ??

    මූනෙයි, රැව්ලෙයී හැටියට හොද hair style එකක් හොයගන්නේ කොහොමද ? හොද saloon එකකට ගියොත් උන් suggest කරනවද ? :confused: හැමදාම හොද hair style එකක් නැතුව අව්ලෙන් ඉන්නෙ :no::no:
  2. onezerology

    uber office එක කොහෙද තියෙන්නේ ?

    uber office එක කොහෙද තියෙන්නේ ? මචන්ලා, වැඩට යන ගමන් පාර්ට් ටයිම් uber දුවන්න කියලා හැදුවේ. මේක register කරගගන්න වැඩේ කරගන්න uber office එකට් ගිහ්න් කරගන හැදුවේ. :dull: තියෙන තැන maps වල හොයාගන්න නැ, දන්න කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න. register කරගන්න ඕනෙ steps ටිකත් දන්න කෙනෙක් ඉන්නවානම්...

    No contents