1. S

    ඉගෙන ගන්න

    මචන්ලා මං දැනට ෆ්‍රිලාංසින් කරන්නේ. ෆ්‍රිලාංසින් කිව්වට කරන්නේ රිසෙලින් අනන් මනම් වැඩ. දැන් මට ඔනේ මගේම ස්කිල්ස් වලින් දෙයක් කරන්න.මං කලින් web developing/programming ඉගෙන ගන්න උත්සහා කරා. එත් එවා සංකිරණ වැඩි වගේ. තනියම ඉගෙනගන්න අමාරුයි.ඩිසයිනින් කරන්නත් මට කලාත්මක හැකියාවක් නැ.මුලින් සරලව...
  2. S

    මතකය

    මේ ලගදි ඉදන් මට ඉක්මනට දෙවල් අමතක වෙනවා. උදා:- මොනා හරි දෙයක් මතක් වෙලා එත් එක්කම වෙන මොකක් හරි වැඩක් යෙදුනොත් මට අර මතක් වෙච්ච දේ අමතක වෙනවා. කොච්චර මතක් කරන්න උත්සහා කරත් මතකෙට එන්නේ නැ.තව නොදන්න ඉංගිලිස් වචනයක් ඩික්ශනරියෙන් බලලා තෙරුම දැනගත්තත් ටික දවසකින් ඒ වචනේ අපහු සෙට් උනොත් තෙරුම මතක්...
  3. S

    boot

    ලව් එකට කෙල උනා. හිත හදාගන්න පට්ට අමාරුයි. :(
  4. S

    කෙල්ලගේ ප්‍රශ්නයක්

    කෙල්ලගේ ප්‍රශ්නයක් මං කලින් ත්‍රේඩ් එකක් දැම්මා මගේ 1st එක අමතක කරන්න උදව් ඉල්ලලා.ගොඩක් අය කොමෙන්ට් දාලා තිබ්බා ඒ හැමෝටම තැන්ක්ස්. මං ඒ ත්‍රේඩ් එකේ මගේ පිටමයි වරද පටවාගෙන තිබ්බේ.ඒ ත්‍රේඩ් එකට කොම්මෙන්ට් කරපු කෙනෙක් කියලා තිබ්බා එයත් මුලින් වරද පටවගත්තේ එයාටමයි පස්සේ හොයලා බලුවාමයි ඇත්ත දැනගන්න...
  5. S

    1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

    1st ලව් එක අමතක කරන්න උදව් කරන්න! මං යාලු වෙලා දැන් හුග කාලයක් වෙනවා.අපි දෙන්නගේ අදහස් මුල් කාලේදී හොදට ගැලපුනා. එත් පුංචි කාලයක් තුල එයාගේ ආකල්ප,ගති පැවතුම්,සිරිත් විරිත් ඔකොම හිතාගන්න බැරි විදියට වෙනස් උනා. අන්තිමට අදහස් ගැලපෙන්නේ නැතුව හැමදාම රණ්ඩු වෙන්නයි උනේ. සමහරක්විට වැරැද්ද මගේ වෙන්නත්...

    No contents