මුණේ ලොකු කළු පැල්ලම් තියෙනවා..දැන් ගොඩ කාලෙක ඉදන්.,,කුරුලෑ ඇවිල්ලා,එකට ගාපු එකක් ඇලජික් වෙලා තමා එහෙම උනෙ...සමේ රොග ඩොක්ටර්ලාගෙන් බෙත් ගත්තා..එවට ලොකු අඩුවක් නැ .Laser treatment, Chemical peeling හොදයි කියන්වා..එවට යන ගාන(Price).??.හොද ප්රතිඵල තියනවද ?කියපල්ලකො බන්..ජීවිතෙ එප වෙලා...