1. E

    Paypal & Shopify

    මචන්ලා මට කියනවද Paypal Account එකක් හදද්දි Middle East Country (UAE, QATAR) එකක් දාලා හදල වෙන එක්කෙනෙක්ගෙ නමකට එකට මගේ බැන්ක් කාර්ඩ් එකක් ඇඩ් කරොත් අවුලක් වේයිද?? තව shopify වගේ ecommerce site එකකට payment gateway එකටත් ඒ Paypal Account එකම ඇඩ් කරොත් අවුලක් වෙයිද??

    No contents