ඇස් වහ කටවහ නසන කෙම් ක්‍රම කිහිපයක්
# පලබර ගසක් ඇස්වහ කටවහ නිසා විනාශයට පත්වීම වැළැක්වීම සඳහා උදෑසනම දින හතක් පිරිත් පැන් මුසුකළ පිරිසුදු වතුර කළය බැගින් ගසේ මුලට වත්කරන්න. මෙම අවස්ථාවේදී කිසිවකු සමග කතා කිරීමෙන් වළකින්න.
# කෙම්මුරය (බදාදා හෝ සෙනසුරාදා) දිනයක අලූයම කුකුළා...