1. N

    වාසියක් නිසා වෙනස් වෙච්ච කෙනෙක් ආපහු අවො&#3501

    වාසියක් නිසා වෙනස් වෙච්ච කෙනෙක් ආපහු අවො&#3501 මුලින්ම කියන්න ඔනි මං මේ කියන්නේ කෙල්ලෙක් ගැන නෙමේ. තමන්ගේ නැදැ කෙනෙක් එහෙම නැත්නම් ලගම මිත්‍රයෙක් වාසියක්(දේපල,සල්ලි,බලය) නිසා වෙනස් වෙලා අපහු කලින් හිටියා වගෙම උනොත් විශ්වාස කරන්න පුලුවන්ද? කට්ටියගේ අත්දැකිමුත් කියාගෙන යන්කෝ
  2. N

    Ausi ජොබ් වල සැලරි කොහොමද?

    Thread closed Thread closed
  3. N

    codeacdemy

    codeacdemy paid version codeacdemy එකේ ප්‍රෙඩ් වර්ශන් එක යුස් කරන අය ඉන්නවද? එකෙන් වැඩක් ගන්න පුලුවන්ද?
  4. N

    Web development ඉගෙන ගන්න

    වෙබ් ඩිවලොප්මෙන්ට් ඉගෙනගන්න ආසයි. මං දැනට දන්නේ html විතරයි. ෆ්‍රිලාංසර් කෙනෙකුට වැඩක් ගන්න පුලුවන් ලැන්වෙජ් මොනාද? එවා තනියම ඉගෙන ගන්න හොද සයිට් එකකුත් කියන්න.
  5. N

    හොද කොස් එකක් තොරගන්නත් උදව්

    ඔන්ලයින් ෆොලොව් කරන්න හොද අයිටි කොස් එකක&#3530 කට්ටියගෙන් මට පොඩි හෙල්ප් එකක් ඔනි. මං දැනට ෆුල් ටයිම් ෆ්‍රිලාංසින් කරන්නේ. මහ ලොකු දෙවල් නෙමේ. පොඩි පොඩි වැඩ. Dropshipping,reselling etc. දැන් ටික කාලෙක ඉදන් ආදායම අඩුයි. අනික ගෙදරම ඉන්න නිසාද කොහෙද පට්ට කම්මැලි වෙලා. දැන් මට ඔනේ මොනා හරි සයිඩ්...
  6. N

    Help - ඔනාවට වඩා හිතනවා

    Help - ඔනාවට වඩා හිතනවා මං කරන හැමදෙම ඔනාවට වඩා හිතනවා. කවුරු හරි එක්ක කතා කරන්න ඔනේ උනත් කතා කරන්න කලින් ගොඩාක් දෙවල් හිතලා තමා කතා කරන්න යන්නේ. එත් අන්තිමට කතා කරද්දි හරියට කතා කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කතා කරලා ඉවර වෙලා ටික වෙලාවක් යනකන්ම ඒ කතා කරපුවා ගැන හිත හිත මනෝ ලොකෙක ඉන්නේ. වැඩක්...

    No contents