1. F

    දවසට පැය කීයක් නිදා ගන්නවද ?

    දවසට පැය කීයක් නිදා ගන්නවද ? How many hours do you sleep a day? ;) :dull:
  2. F

    රැවුල වවපු අයට අකමැති ඇයි ?

    රැවුල වවපු අයට අකමැති ඇයි ? රැවුල වවපු අයව ඇයි ජොබ්ස් වලට ගන්නේ ගත්තේ . රවුලෙන්ද මිහිහව මනින්නේ . ජොබ්ස් වලට ඉන්ටව් යන අයව රැවුල වවලනම් ගන්නේ නැ . හැම තැනම මෙහෙමයි ඇයි එහෙම කරන්නේ . මේකේ ඇතිනේ ඉන්ටව් බෝර්ඩ් වල හිටපු සහ ඉන්න අය උත්තර දෙන්න බලන්න ඒකට හේතුව මොකද්ද කියලා
  3. F

    cholesterol අඩු කරගන්නේ කොහොමද ?

    cholesterol අඩු කරගන්නේ කොහොමද ? කරපිංචා කැද වලට cholesterol අඩුවෙනවද ? එහෙම අඩු වෙච්ච අය ඉන්නවද ?
  4. F

    ~~ උබලා උදේට කන්නේ මොනවද ? ~~

    ~~ උබලා උදේට කන්නේ මොනවද ? ~~ ගයිස් මම පොඩි සමීක්ෂණයක් කරනවා ලංකාවේ මිනිස්සු උදේට කන්නේ මොනවද කියලා. ඔයාලා උදේට කන කෑම මොනවද කියලා කියමුද ?

    No contents