cholesterol අඩු කරගන්නේ කොහොමද ?

Funny_stuff

Member
Nov 7, 2018
16
3
0
cholesterol අඩු කරගන්නේ කොහොමද ?

කරපිංචා කැද වලට cholesterol අඩුවෙනවද ? එහෙම අඩු වෙච්ච අය ඉන්නවද ?
 
May 19, 2018
612
42
0
duwapan udeta. gedara idan workout karapan. kama control karanna. karapicha kada wage ewata adu wenawa habai bohoma poddai. ara wage ewa karanna one
 

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    කරපිංචා දළු සම්බෝල හදල කන්න ඕනේ. පොල් දාන්න එපා. ගලේ අබරල උම්බලකඩ දාලා කන්න. Control වෙනවා.
     

    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    කළුදුරු තම්බල බීපන්
    කුරුදු පොතු කුඩු කරල අරන් මීපැණී කලවම් කරල ගුලි කරල බීපන් දවස් දෙකක් විතර(උදේ හවස)
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    කළු හීනටි හාල් එක්ක හීන් බෝවිටියා කැඳ හදලා බොන්න..
    කරපිංචා, කළුදුරු, සුදු ළුණු, කුරුඳු එහෙමත් හොඳයි කෑමට ගන්නවානම්....

    ආයුර්වේද බෙහෙත් ගන්න ඕනි නම් මම ගත්ත තැන කියන්නම්. PM එකක් දාන්න. සති දෙකෙන් සාමාන්‍ය ගානට ගන්න පුළුවන් Cholestrol මට්ටම.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය මොනා කරත් වැඩක් නැහැ උබ කොත්තු,ඌරු මස්,හරක් මස් එහෙම ගිලිනවානම්.
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    905
    316
    63
    **SRI LANKA**
    poddak active veyan venadata vadiya,
    workout ekak net eken balala karapan.
    mulin podiyata patan ganin, passe advance karapn.
    (umbata davasata vinadi 30k natuva yane nene ban kochara busy unat)

    :love::love::love::love:
     

    dilshaaa

    Active member
  • Sep 3, 2012
    382
    88
    43
    Kandy
    Karapincha knne epa kiynw bn dan. Wakugadu walata hoda nallu.
    Elawalu walata daana karapinchs knne epailu. Karapincha walata wishabija ura gnnwlu.
    Docek kiyl tiyenne. Attada danne ithin
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    kattiya kiyala thiyena widiyakata adu karaganin, but aye hadena eka nawaththa ganna onenam, animal prodcuts ganna eka nawaththapan including elakiri. echcharai.
     

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    කරපිංචා කැද වලට cholesterol අඩුවෙනවද ? එහෙම අඩු වෙච්ච අය ඉන්නවද ?

    Sudu Luunu thamai bhaaandee....
    Dinapatha......weel 3 tama......sudu luunu ..bic 2 bagin...kateedi hapennee....aaaharayata ganeema sudusuii......mathaka thiyagane ....kateeedi hapene onii.....pihiyen podi podi kali kapala...kaalaa hari yane naha....!!!

    Athdutuiii....prathyakshai.....beheth oniima naaa.....wadi oni naha....maasayak kaala balannee.......

    JOKE NEWEI HODE....!!!