1. O

    A/L 2019 ART help .............

    මම 2017 A/L පලවෙයි පාරට කරේ මැත්ස්. ෆේල් ඒ නිසා මම 2019 art වලින් කරන්න හදන්නේ sinhala , Media , ICT තුන තමයි අලුතින් කරන්න හදන්නේ. දැන් තියෙන ප්‍රස්නේ මේකයි 2019 එන්නේ අලුත් සිලබස් එකේ පේපර් එකනේ ඉතින් මම පරණ සිලබස් එක කරන්නද අලුත් එක කරන්නද ? මොකක් කරොත් ද වැඩි වාසි තියෙන්නේ

    No contents