1. calton paparazzi

    Boeing 737 Max ඇත්ත කථාව

    රංජන් මහතාගේ රහස් පරීක්ෂකයින් විසින් පවසන පරිදි. ගෝටා විසින් කරන ලද මිග් ගනුදෙනු කථාව යට ගැසීම සඳහා මැද මුලන මෘර්ගයා සමඟ එකතු වී මිහින් එයාර් සමාගමේ සුරූපිණියන් ලවා එක්වී සියළුම bOEING 737 MAS 8 යානා සඳහා බග්ස් ඇතුලත් වෛයිරසයක් ඇතුලත් කොට ඇත. මෙනක් දේශපාළන වාසි ලබාගැනීමට සඳහා...
  2. calton paparazzi

    කාම බෝජන

    මැදමුලන මුර්ගයාගේ නිවසේ දකුණු පැත්තට වන්න ඇති අති සුපෝකබෝගී කලාපය හඳුන්වනු ලබන්නේ කාම බෝජන කලාපය ලෙසයි. මෘර්ගයාගේ අධික කාම පිපාසය වැඩිවු දිනට ඒතුලින් කාන්තාවන්ගේ මර ලතෝනි ඇසෙන බවට රංජන් බලකායේ CID නියෝජිතයින් වාර්ථාකොට ඇත. ඒය දැනගත් අපගේ රංජන් මැතිදුන් කාන්තාවක් මෙන්...
  3. calton paparazzi

    මැදමුලන ගංකබරයාගේ ගේම්

    මැදමුලන ගංකබරයාගේ ගේම් අද උදෑනස ආහාරය ගැනීමට සැරසුනා පමණි මාගේ දුරකථනය නාදවුයේ අංකයක් නෙපොන්වන ඇමතුමකින්. “අයියේ ඉක්මනට බඩු ටික ලැහැස්ති කරන් එනවා සිරිකොත ඉස්සරහට. මතක ඇතුව gopro කැමරාවට කවරයක් දාගෙන එනවා water poof” ඒ අපේ රන්ජන් මැතිදුන්ය. කුමක් සිදුවෙනවාද කියා අවබෝධ කරගැනීමට අපෝසත් මා...
  4. calton paparazzi

    මැදමුලන මෘර්ගයා පිස්සු නටයි

    මැදමුලන මෘර්ගයා පිස්සු නටයි මැදමුලන මෘර්ගයාගේ උපන්දින සාඳය අවසානයේ පැවැත්වු අති විශාල උපන්දින සාදයට ඇමරිකාවේ ජනප්‍රිය සංගීත ශිල්පීන් කිහිප දෙනෙකුද සහභාගීවී ඇති බවට අපවෙත තොරතුරු ලැබී ඇත. උපන්දින සාඳය පවත්වන අතරතුර රංජන් රාමනායක මහතාගේ CID බලකායට...

    No contents