මැදමුලන ගංකබරයාගේ ගේම්
[FONT="]අද උදෑනස ආහාරය ගැනීමට සැරසුනා පමණි මාගේ දුරකථනය නාදවුයේ අංකයක් නෙපොන්වන ඇමතුමකින්. “අයියේ ඉක්මනට බඩු ටික ලැහැස්ති කරන් එනවා සිරිකොත ඉස්සරහට. මතක ඇතුව [/FONT][FONT="]gopro [/FONT][FONT="]කැමරාවට කවරයක් දාගෙන එනවා [/FONT][FONT="]water poof[/FONT][FONT="]” ඒ අපේ රන්ජන් මැතිදුන්ය. කුමක් සිදුවෙනවාද කියා අවබෝධ කරගැනීමට අපෝසත් මා රංජනමැතිදු දුන් රේනජ් රෝවර් රථයෙන් එක පිම්මට සිරිකොත භූමියට සැපැත්විය.[/FONT]
[FONT="] එය සුපුරුදු ආකාරයටම නිශ්කලංකව පැවතුනි. රංජන් මැතිඳුන් පැවසු ආකාරයට කිසියම් අසුභ කටයුත්තක් සිදුවන බවට මට ඉවෙන් මෙන් වැටහුනි. දෙලවක් අතර තිනවී සිටි මා අවදිවුයේ නැවතත් නොම්බරයක් නැති රංජන් මැතිදුන්ගේ ඇමතුමෙනි.[/FONT]
[FONT="] “අය්සේ ඉක්මනට එනවා පාර්ලිමන්ට් රෝඩ් එකට ඉක්මන් කරනවා.” පැවසු ඔයු [/FONT][FONT="]GPS location [/FONT][FONT="]එක එවන ලදී. සැනකින් පිටත්වු මා ආදාල ස්ථානයට පැමිණීයේද කිසිවෙකුත් නොවීය. විනාඩි කිහිපයක් යනවිට අධික වේගයෙන් මාවෙත එන විශාල කන්ටේනර් රථයකි. මා බිරිද සහ දරුවන් දෙදෙනා සිහිවිය. රට වෙනුවෙන් මට එක් වරක් නොව කිහිප වරක් මැරණය වැලදගත් හැකිය. මාගේ ජීප් රථයට අඟලක් දුරතියා නතරවුන කන්ටේනර් රථය පදවාගෙන ආවේ අපේ රංජන් මැතිඳුන්ය. මෙය [/FONT][FONT="]top gear [/FONT][FONT="]කරන [/FONT]Jeremy Clarkson[FONT="] ට පවා අභියෝගයකි.[/FONT]
[FONT="]රථයෙන් බැසගත් අපේ රංජන් මැතිදුන් කවුබෝයි වර්ගයේ තොප්පියක් පැලද ඇඟට හිර අත්කොට බැනියම සහ [/FONT][FONT="]yeezy [/FONT][FONT="]සපත්තු යුවල ඔහු ඇත්තටම ඇමරිකානු නලුවෙක් වැනිය.[/FONT]
[FONT="] “ එනවා අයිසේ පිටි පස්සට යනුවෙන් පරවසු ඔහු කුඩා දොරක් විවරකර මාත් කැටුව කන්ටේනර් පෙට්ටියට ඇතුල් විය. එය දුටු මට බුදු අම්මෝ යැයි කියවුනේ විදේශිකයින් 20කට අධික පිරිසක් පරිගණක සහිතව කිසියම් දෙයක් ඔස්සේ කටයුතු කරන ආකාරටයි.[/FONT]
[FONT="] “හිතේෂි මේ අහනවා අපේ ලොක්කා උස්සලා. මැදමුලන ගංකබරා තමයි ගේම දීලා තියෙන්නේ..”[/FONT]
[FONT="]What the fuck [/FONT][FONT="] මට කියවුනි. “ඒක වෙන්න බැහැ. මම ඉයේ ලොක්කාගේ පින්තුර ටිකක් ගැහුවා ජයරත්ත මල්සාලාවේ 2019 කැලැන්ඩරේකට.” 9.45ට තමයි ඉවරකරේ සර් 10 වෙනකොට බතික් සරමත් ඇඳන් නිදාගන්න ගියා මට ගුඩ් නයිට් කියලා.[/FONT]
[FONT="] “ ගොනා ඒ ඉන්නේ [/FONT][FONT="]AR [/FONT][FONT="]සිරිසේන. අපේ ලොක්කා වගේ ඇඳගෙන.” උබට කිසිම වෙනසක් පේන්නේ නැද්ද?” මට ඔලුව කැරකී ක්ලාන්ත ගැතියක් ඇතිවු හෙයින් ලගම ඇති පුටුවක් මත ඉබේටම ඇද වැටුනි.[/FONT]
[FONT="] එවිට මට නින්දෙන් වගේ ඇසුනේ කිසියම් විදේශිකයෙකු සිය පරිගණක මේසය මත නැග කෑගසන අයුරුයි. රංජන් මැතිදුන් මට වතුර ටිකක් මුහුණට ඉසිනවා දියාරුවට වාගේ මතකයි. [/FONT]
[FONT="] පියවි සිහිය එනවිට රංජන් මහතා විදේශිකයන් කිහිපදොනකු වට කරගනිමින්. “[/FONT][FONT="]excellent job my boys” [/FONT][FONT="] යනුවෙන් රුසියානු හැකර් වරයෙකු බදාගත්තේ ඇමරිකන් හැකර් වරුන්ගේ මුහුණ අඳුරු කරමිනි.[/FONT]
[FONT="]ඔහු මැදමුලන මෘර්ගයගේ දෙවැනි පුතාගේ [/FONT][FONT="]icloud [/FONT][FONT="]එක හැක්කර ඉදිරි පරීක්ෂණ වලට අදාල වැදගත් ඩේටා සමුහයක් රංජන් මැතිදුන් අතට පත්කරමිනි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]AR [/FONT][FONT="]සිරිසේන මහතා ජනාධිපති තුමාලෙස වෙස්ගැන්වීමට ප්‍රතම ලබාගත් ඡායාරූපය. www.icloud.com[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]“ හොඳයි ගංකබරයා මම දන්නවා උබව මට්ටු කරන හැටි. උබට බෑ රංජන් එක්ක හැප්පෙන්න යුනුවෙන් කන්ටේනර් පෙට්ටියේ යකඩ බිත්තියට සිය ඔලුවෙන් ගහගෙන ගියේ තරහින් දිදුලන දෑස් ගින්දර සෙල අඩ අඳුරේ එළිය විහිදමිනි.
[/FONT]
(to be continued)

Last edited: