You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
අවදානය යොමු කිරිමේ ගැටලුවක්
මං මොනා හරි වැඩක් කරද්දි එකට 100% අවදානය යොමු කරන්න බැ. අවදානෙන් ඉන්නවා කියලා කොච්චර හිතලා කරත් මටත් නොදැනිම වෙන දෙවල් ඔලුවට එනවා. මෙහෙම උනාම කරන කියන දෙවලුත් ඉක්මනටම අමතක වෙනවා. මේ ප්‍රශ්නේන් කොහොමද මිදෙන්නේ මං?