1. K

    නවීන් දිසානායක කියපු දේ හරි

    නවීන් දිසානායක කියපු දේ හරි සිOහලු දැන් රෙද්ද උස්සන් එන්න එපා. මම නම් හිතන්නේ එතුමා කියපු කතාව හරි. මොකද මේක විශ්වාසභOගයක් ගේන්න ඕන දෙයක් නෙවෙයි. රිශාඩ් බදුර්දීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක වීම වලකින්නේ කාගේ වරදින්ද? පොලීසිය සහ හමුදාව තියෙන්නේ ජනාධිපති තුමාගේ...
  2. K

    මහින්ද ගේ නමින් ගමක් හදනවා - සජිත් ප්‍රේමද&#35

    මහින්ද ගේ නමින් ගමක් හදනවා - සජිත් ප්‍රේමද&#35 මිනිස්සුන්ට තමුන්ගේ දෙපයින් නැගී සිටින්න කියලා දෙනවා වෙනුවට ගෙවල් හදලා දීලා රටක් ගොඩනගන්න පුලුවන්ද? අනික හදනවා නම් ඇයි තට්ටු නිවාස හදන්න බැරි? දේශපාලකයින්ගේ නම් වලින් ගම් හදන්නේ ඇයි? අලිමOකඩක් නැතුව වෙන තැනක් ඇත්තේම නැද්ද? ඇත්තටම මුට බලේ...
  3. K

    වතු කම්කරු ප්‍රශ්ණය

    වතු කම්කරු ප්‍රශ්ණය කවුරුත් දන්නවා මෑතකදී ලොකු ප්‍රශ්ණයක් උනා වතු කම්කරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 1000ක් කරන්න කියලා. මිනිස්සු විදියට ඔවුන් ඉල්ලන දේ බොහෝම සාධාරණයි. දිනකට රුපියල් 500ක් කියන්නේ කෑම බීම වලට වියදම් කලාට පස්සේ ඉතිරියක් නැති තරම්. හැබැයි මේ ඒ සදහා සුදුසුම වෙලාවද? මේකට මූලික...
  4. K

    නවීන්ට, සිදත්ට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න

    නවීන්ට, සිදත්ට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගන්න අනූශ සමරණායක කියන්නේ මේ රටේ අවුරුදු 17ක් ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධව වැඩ කරපු කෙනෙක්. පුහුණුකරුවෙක් විදියට. ඔහු ගේ සම්පූර්ණ වීඩියෝ එක පහළින් තියෙනවා. මේකෙදි ඔහු 6 වෙනි මිනිත්තුවේදී විශේශයෙන් සදහන් කරනවා නවීන් දිසානායක ගැන. ඇත්තටම කියනවනම් නවීන් ඇමති...
  5. K

    සජිත් අගමැති කම එපා කියයි

    සජිත් අගමැති කම එපා කියයි පසුගිය දා අරලිය මැදුරේ පැවති රහස් සාකච්චාවකදී රනිල්, රවී සහ රාජිත විසින් අගමැති කම සජිත් හට බාර ගන්නා ලෙස පවසා ඇති අතර සජිත් එය ප්‍රතික්ශේප කොට තිබෙනවා. ඔහු පවසා ඇත්තේ දිස්ත්‍රික්ක ගනනාවක සOවිධායකයින් ඔහු සමග මේ මොහොතේ අමනාප බවත්, පවතින තත්වය අනුව මෙය භාර ගතහොත් ඔහුද...
  6. K

    නවීන් දිසානායකගේ රිපෝට් එලියට

    නවීන් දිසානායකගේ රිපෝට් එලියට
  7. K

    [VOTE] නවීන් ද? සජිත් ද?

    [VOTE] නවීන් ද? සජිත් ද? එක්සත් ජාතික පක්ෂයේ මීලග නායකයා වෙන්නේ මේ දෙන්නගෙන් එක්කෙනෙක්. හුගක් විට සජිත්. නමුත් නවීන් දිසානායක කියන්නේ නියම සිOහල නායකයෙක්. ඒ කිව්වේ ජාතීන් අතර ප්‍රශ්ණ ඇති කරන්න නෙවෙයි. සජිත් කියන්නේ පහුගිය රජය සමයේ නිවාස ඇමති. මෙයාට පොඩි චෝදනා හෙම නැතුව නෙවෙයි. හැබැයි ප්‍රේමදාස...

    No contents