ශෙඩ් වල කාර් පෝලිම හෙමින් යන්න හේතු දාන්න.
මම දකින විදිහට සම හරක් පොම්පය ලගදී අනවශ්‍යය විදිහට වාහනයෙන් බහැලා තෙල් ගහන දිහා බලන් ඉන්නවා. ඒතනින් යන්න මාර වෙලාවක් ගන්නවා. අනිත් ඒක කාඩ් payment. ත්‍රීවීල් සෙට් ඒක පට්ට organize තල්ලු කර ගෙනම යනවා මූඩිය වත් වහන්නේ නෑ...