1. A

    මුන්ගේ ප්‍රෝඩාව කාට කියන්නද ??

    මුන්ගේ ප්‍රෝඩාව කාට කියන්නද ?? මුලින්ම සොරි වෙන්න ඕනා මචන්ලා fake එකකින් ආවට. මේකෙ ගොඩක් උන් මාව දන්නවා බන් ඒකයි මෙහෙම එන්න උනේ.. මේකයි මචන්ල මම ලගදී Accident උනා කකුලකටයි එක අතකටයි තුවාල උන. අත කැඩිලා ඔපරේෂන් කළා මචං රජයෙ ඉස්පිරිතාලෙක හිටියේ මට මාසයක් රෙස්ට් කරන්න කියල මෙඩිකල් එකක් දුන්න...

    No contents