1. S

    Hybrid hub ජාවාරම

    Hybrid hub නමැති ආයතනයට මගේ Honda Fit GP1 කාර් එක රැගෙන ගියේ එහි තිබූ බ්‍රේක් පද්දතියේ දෝශයක් පරීක්ෂා කර එයට අවශ්‍ය විසදුම සොයාගැනීමටයි. ඔවුන් සිදුකල scan පරීක්ෂාවෙන් පසුව මට යෝජනා කලේ ABS පද්ධතියට සම්බන්ධ Accumulator pump එක මාරු කල යුතු බවයි. ඒ සදහා recondition pump එකක් ඔවුන්ගේ පංචිකාවත්ත හි...

    No contents