Hybrid hub නමැති ආයතනයට මගේ Honda Fit GP1 කාර් එක රැගෙන ගියේ එහි තිබූ බ්‍රේක් පද්දතියේ දෝශයක් පරීක්ෂා කර එයට අවශ්‍ය විසදුම සොයාගැනීමටයි.
ඔවුන් සිදුකල scan පරීක්ෂාවෙන් පසුව මට යෝජනා කලේ ABS පද්ධතියට සම්බන්ධ Accumulator pump එක මාරු කල යුතු බවයි. ඒ සදහා recondition pump එකක් ඔවුන්ගේ පංචිකාවත්ත හි සිටින සැපයුම්කරුගෙන් මිලට ගන්නා ලෙසත් කියා සිටියා.
නමුත් මම එම අවස්ථාවේ මා හිතවත් මෝටර් රථ ඉන්ජිනේරුවරයකු වෙත දුරකථන ඇමතුමක් ගෙන මෙම සිදුවීම සහ මොවුන්ගේ මිලගණන් ද පැවසූ පසු ඔහු කීවේ එම මිළගනන් ඉතාමත් වැඩි බවත් පංචිකාවත්තට ගොස් ඔහු සදහන් කරන ස්තාන වලින් සාධාරණ මිලට ගන්නා ලෙසත්ය.
ඉන්පසුව මම මාලිගාවත්ත Hybrid hub සිට පංචිකාවත්තට ගොස් අදාල ස්තානයකින් recondition pump එකක් Hybrid hub එකෙන් කීවාට වඩා බාගයකටත් අඩු මුදලකට ලබාගතිමි.
හොදම හරිය දැන්ය.. pump එක ගෙනගොස් Hybrid hub වෙත දුන් පසු ඉතාමත් නොරිස්සුම් සහ කෝපයට පත් ස්වභාවයකින් ප්‍රතිචාර දැක්වීය. ඒ සියල්ල ඉවසා කෙසේ හෝ ඔවුන්ගේ සේවා ගාස්තුව ලෙස රු.11,800 ක් ද ගෙවා වැඩය කරගතිමි.
එම අවස්තාවදීත් එම ආයතනයේ ප්‍රකාෂ් නමැත්තා දැඩි කෝපයකින් පසුවන බව මාහට පෙනීගියේය.
අවසානයේ test ride එකක් යාමට අවශ්‍ය බව ඔවුන්ම පැවසූ නිසා මා එයට එකග වූ අතර වාහනය පැදවීම ප්‍රකාෂ් නමැත්තා සිදුකලේය.
සියල්ල නිම කර නිවසට පැමිණ වාහනයේ carpet මත මඩ තිබූ නිසා පිරිසිදු කිරීමට එලියට ගැනීමට යන අවස්ථාවේ දුටුවේ ඉදිරිපස රියදුරු අසුනත් දොරත් අතර අසුනේ යටට වන්නට පළල් කැපුමක් සිදුකර ඇති බවයි.
හොරකම් කිරීමට ඉඩනොදුන් නිසා මෙම පාඩුව මට සිදු කර ඇත.
මේ ගැන ඔහුට දුරකථනයෙන් දැනුම්දුන්විට දැඩි කෝපයෙන් යුතුව එය ප්‍රතික්ෂේප කලේය.
මෙම සටහන ලියන්නේ, වෙනත් අයෙකුට මොවුන්ගේ ප්‍රෝඩාකාරී කපටි සිනහවට සහ පාරිභෝගිකයාට සිත්ගන්නා අයුරින් විනිවිදභාවය පෙන්වන්නා සේ කතා කරන්නේ ඔවුන්ගේ ජාවාරමට හසුකරගැනීමටය. මා හට තේරුම්ගිය විදියට ඔතනට යන බොහෝ දෙනෙක් එලියට එන්නේ නොසිතූ වියදමක් සිදුකරය.
නමුත් ඔවුන්ගේ අලංකාර වචන හැසිරවීම සහ ප්‍රෝඩාකාරී විනීතබව නිසා මිනිසුන් ඔවුන්ව අවිශ්වාස නොකරන අතර විශාල මුදලක් යටකිරීමෙන් පසුවද ඔවුන්ට Facebook, Google හි 5 star ratings ලබාදෙයි.
මා හට සිදුකල විනාශයට විරෝධය පෑමට පහත සදහන් ratings link වෙත ගොස්. 1 star රේටින්ග් එකක් පලකරන මෙන් ඉල්ලමි,
https://www.facebook.com/pg/hybridhub.lk/reviews/
Google Review