වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ
මට දැන් වයස 30 ක් බං. ගෙයක්, කාර් එකක්, හොද රස්සාවක් තුනම තියෙනවා. මගෙ බදින්න අදහසක් නෑ ඒ උනාට. මොකටද නිකන් වයසට ගියාම තනි වේවි කියන බයට වගකීම් ගොඩකුයි, බැදීම් ගොඩකුයි එකතු කරගෙන තවත් සංසාරෙ දික් කරගන්නෙ.
ඒ උනාට අපෙ අම්මගෙ පැත්තෙ නෑයෝ ගෑණුන් ටයි (තාත්තගෙ නෑයො = වේයො...