Bodygroom help

SithumB

Member
Dec 23, 2018
365
20
0
උඹලා පාවිච්චි කරන හොද Bodygroom එකක් කියපන්කෝ ගන්න.ටිකක් ගණන් උනාට අවුලක් නෑ

[*]ඔව් ඔව් Pubic hair, axillary hair remove කරන්න තමයි. දැනටත් පාවිච්චි කරන්නෙ KEMEI කියලා චයිනීස් එකක් ඩොලර් 15 ක් වගේ උනා. ඒ උනාට ඒකෙන් මයිල් අයින් කරද්දි රිදෙනවා මචංලා.
 

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    How about using a trimmer? Phillips.
    And there are Gillett body trimmers available at Arpico super markets. You can buy one around 5000/= with warranty.