You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
R
මේ ටිකේ කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න එකේ පොඩියට export වැඩක් කරන්න හිතුවා. ඉතින් මේ එකට අලුත් නිසා buyer කෙනෙක් set කරගන්න ක්‍රමයක් මන් දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් විදිහක් කියන්න ලොකු උදවුවක්🙏🙏