1. N

    කාගේ දරුවෝද බන් මුන් ලංකාවේ???

    කාගේ දරුවෝද බන් මුන් ලංකාවේ??? මෙච්චර කියලත් ඊයේ, මම බොරුවක් කලේ කියලා.. අද උදේ බලද්දී තව එකෙක් 400ක් දාලා.. කාගේද බන් මේ දරුවෝ? මේවානම් රිෆන්ඩ් කරන්නේ නැහැ.. ඇයි යකෝ තුම්පනේ උන්වත් නැහැනේ මෙහෙම.
  2. N

    ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් (

    ඩයලොග් ලෝ කොස්ට් ඉන්ටනෙට් ( ඩයලොග් මේ පැකේජ් එක මාසෙට සැරයක් ඇක්ටිවේට් කර දෙන්න පුළුවන් රුපියල් 300ට.. ඕනා අය කියන්න.. මගේ ගාන 100යි. ඒ කියන්නේ ඔක්කොම 400යි.. ඕනා කෙනෙක් ඉන්නවනම් PM එකක් දාලා අහන්න. ප්‍රීපේඩ් විතරයි.

    No contents