1. C

    job එකක් තියනවද ?

    හොටෙල්/ ගාමන්ට් සයිඩ් එකෙන් උනොත් ගොඩක් හොදයි. කොලඹ අවට, සේල්ස් පැත්තෙන් විතරයි එක්ස්පීරියන්ස් තියෙන්නෙ!
  2. C

    Dollar income එකක් හදාගන්න උපදෙසක් ඕනෙ !

    සේල්ස් ෆීල්ඩ් එකේ තමා එක්ස්පීරියන්ස් තියෙන්නෙ ! දැනට තියෙන්නෙ ක්‍රිප්ටො වලින් සතියට එන 1$-3$ක් වගේ ගානක්, අලුත් දෙයක් ඉගෙන ගන්න දවසට පැය 6ක් යොදවන්න පුලුවන්, i7 256 SSD 4gb ram laptop එකක් තියනවා ! මේ තියනවට අමතරව කිසි දෙයක් දන්නෙත් නැහැ, මුදලකුත් නැහැ ගෙදරින් උදව්වක් නම් කොහොමත් ගන්න බැහැ...
  3. C

    1x 1 1/2 සින්ක් price කොහොමද ?

    1x 1 1/2 සින්ක් price කොහොමද ? අඩි 1 දිග 1 1/2 පළල සින්ක් ගනන් කොහොමද ?
  4. C

    කාර්නිවල් එකක stall එකක් පාඩුද ?

    කාර්නිවල් එකක stall එකක් පාඩුද ? නුවර එලියෙ සැලලිහිනි වසන්තයට staal එකක් දාන්න බැලුවෙ! වැඩෙ ලාබ වෙයිද? (කෑම වර්ග තමා දාන්න හිතන් ඉන්නෙ !
  5. C

    private sector එකේ මේ benefits

    private sector එකේ මේ benefits ගන්න කොච්චර කල් යයිද! ගොඩක් අමාරු වැඩක්ද? රජයෙ රැකියාවකම මේ දේවල් දෙනවනම් ඒකට යන එකද හොද ? salary 75000 ( after 3 years) bonus 3lks medical 100000 low intrest loan 80lks car loan ( low intrest)
  6. C

    ජොබ් එකක් ගැන අදහසක් ඕනෙ !

    ජොබ් එකක් ගැන අදහසක් ඕනෙ ! peoples bank එකට යනවද private company එකකට යනවද ? ඒලෙවල් විතරයි තියෙන්නෙ දැනට ඩිප්ලෝමා එකක් කරනව ! බැන්කුවට ඉල්ලන්නෙ ඒලෙවල් සී 3ක් විතරයි ! මොකද හිතන්නෙ /?
  7. C

    ප්‍රධාන මාර්ගයේ කඩ කාමරයකින් ඇති ප්‍රයෝජ

    ප්‍රධාන මාර්ගයේ කඩ කාමරයකින් ඇති ප්‍රයෝජ මාලබේ කොට්ටාව බස් මාර්ගයට මුහුනලා තියෙන කඩ කාමරයකින් කරන්න පුලුවන් දේ වල් මොනවද ? කුලියට දීම හැර !
  8. C

    අදහසක් ඕනෙ! (කිරි බෙදාහැරීම!)

    අදහසක් ඕනෙ! (කිරි බෙදාහැරීම!) දැන් පිටි කිරි වලට ලොකු කේස් එකකුත් ඇදිල තියෙන එකේ ! දියර කිරි ගෙදරින් ගෙදරට බෙදාහැරීම ව්යාපාරයක් විදිහට පටන් ගැනීම හොද අදහසක්ද ? කොස්වත්ත අවට තමා target එක!
  9. C

    නම වෙනස් කරන එක ගැන මොකද හිතන්නෙ?

    නම වෙනස් කරන එක ගැන මොකද හිතන්නෙ? අවුරුදු 22 ක කෙනෙක් නම වෙනස් කරන එක ගැන මොකද හිතන්නෙ ? වැඩේ කරන්නෙ කොහොමද ? පසුවට තියෙන ප්‍රශ්න මොනවද ?
  10. C

    ජලය බෝතල් කිරීමේ වියාපාරයk

    ජලය බෝතල් කිරීමේ වියාපාරයk ජලය බෝතල් කිරීමේ වියාපාරයකට අවශ්ය ජලය ලබාගැනීමට සුදුසුම ක්‍රම මොනවාද? ජලය ලබා ගැනීමට සුදුසු විශේෂ ප්‍රදේශ තියෙනවද ?සහ මෙවැනි ව්යාපාරයකදි වැඩිපුර සැලකිලිමත් වියයුතු කරුණු මොනවාda
  11. C

    අදහසක් දෙන්න

    මම online ගෙන්නන බඩුවක් මාව track නොවෙන විදිහට ගෙන්නන විදිහක් කවුද දන්නෙ ?

    No contents