private sector එකේ මේ benefits

corn

Active member
  • Feb 9, 2019
    100
    36
    28
    private sector එකේ මේ benefits ගන්න කොච්චර කල් යයිද! ගොඩක් අමාරු වැඩක්ද? රජයෙ රැකියාවකම මේ දේවල් දෙනවනම් ඒකට යන එකද හොද ?
    salary 75000 ( after 3 years)
    bonus 3lks
    medical 100000
    low intrest loan 80lks
    car loan ( low intrest)
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මගේ යාලුවෙක්, අවුරුදු 21 යි ඈ. ට්‍රේනින් මාස 6 න් පස්සේ බේසික් සැලරි එක 95,000 ක් එක්ක කොම්පැනි එකක වැඩට ගියා. ඉගෙන ගන්න ගමන්. ඩිග්රි එක කම්ප්ලීට් කරන්න අවුරුද්දක් තියෙද්දී. මිනිහාට ලෙක්චර්ස් යන්න මාස ගනන් කොම්පැනිය ගානේ පඩි එක්ක නිවාඩු දෙනවා.
    ඌ ඌව මාර්කට් කර ගත්තා කොම්පැනිය ඇතුලේ, මම උබේ ත්‍රෙඩ් එකකම කලිනුත් කිව්වා මේක.
     
    corn

    Active member
  • Feb 9, 2019
    100
    36
    28
    මගේ යාලුවෙක්, අවුරුදු 21 යි ඈ. ට්‍රේනින් මාස 6 න් පස්සේ බේසික් සැලරි එක 95,000 ක් එක්ක කොම්පැනි එකක වැඩට ගියා. ඉගෙන ගන්න ගමන්. ඩිග්රි එක කම්ප්ලීට් කරන්න අවුරුද්දක් තියෙද්දී. මිනිහාට ලෙක්චර්ස් යන්න මාස ගනන් කොම්පැනිය ගානේ පඩි එක්ක නිවාඩු දෙනවා.
    ඌ ඌව මාර්කට් කර ගත්තා කොම්පැනිය ඇතුලේ, මම උබේ ත්‍රෙඩ් එකකම කලිනුත් කිව්වා මේක.

    ඔව් මචන් මම දැක්ක ! මට තව අදහස් ටික ගන්න හිතුන එක මේ ත්‍රෙඩ් එක දැම්මෙ ! අදහසට ඉස්තූතියි!
    ඒ යාලුවගෙ ෆීල්ඩ් එක,position eka මොකද්ද?
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඔව් මචන් මම දැක්ක ! මට තව අදහස් ටික ගන්න හිතුන එක මේ ත්‍රෙඩ් එක දැම්මෙ ! අදහසට ඉස්තූතියි!
    ඒ යාලුවගෙ ෆීල්ඩ් එක,position eka මොකද්ද?
    එකවුන්ට්ස්
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,769
    113
    peoples bank

    peoples bank nam hondaine ban. bonus 3 laks kiyanne total salary eka 1 lack wage wenawane bonus ekath ekka (75000+25000)
    bank eke innakota ithin loan ekama hena watinawane.
    private ewage thiyena kattath ekka people bank eka sehenna nidahasne